03 July 2025

logo

ව්‍යාජ ඩොලර් නෝට්ටු 06ක් සමඟ පුද්ගලයෙක් කොටුවෙයි



ව්‍යාජ ඩොලර් නෝට්ටු සමඟ සැකකරුවෙක් මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඩොලර් 100 ව්‍යාජ මුදල් නෝට්ටු 06ක් සමඟ ඔහුව අත්අඩංගුවට ගත් බවයි.

අදාළ සැකකරු වයස අවුරුදු 45ක් වන රස්නායකපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය සඳහන් කළා.     

(colombotimes.lk)