30 May 2026

logo

වනඅලි ප්‍රහාරයකින් පුග්ලයෙක් ජීවිතක්ෂයට



වනඅලියෙක් පහරදීමෙන් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

ඒ මංගලගම, කොහොඹගස්තලාව ප්‍රදේශයේදීයි.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 73ක් වන මංගලගම, කොහොඹගස්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාළ පුද්ගලයා නිවස අසළට පැමිණි වනඅලියෙක් පළවා හැරීමට යාමේදී මෙමෙ ප්‍රහාරයට ලක්වී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)