23 October 2025

logo

PHOTOS | මහජන බැංකුවට සම්මාන රැසක්



LankaPay Technnovation - 2024 සම්මාන උළෙලේදී මහජන බැංකුව සම්මාන 4කින් පිදුම් ලැබුවා.

මෙහිදී අඛණ්ඩ ජයග්‍රහණයක් සනිටුහන් කරමින් වඩාත්ම ජනප්‍රිය Digital Payment Product එක ලෙස People's Wave යෙදුම සම්මානයට පාත්‍ර වීම විශේෂත්වයක්.

මෙම ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වූයේ People's Wave යෙදුම භාවිතා කරන මිලියන 2කට අධික පරිශීලකයින් නිසයි.

එම සම්මානයට අමතරව Excellence in customer convenience, Financial institution of the year for financial inclusivity සහ best common ATM Enabler of the year යන සම්මාන ත්‍රිත්වයද මහජන බැංකුව හිමි කර ගත්තා.

කෙසේ වෙතත් මහජන බැංකුව තමන් ලැබූ ජයග්‍රහණය පිළිබඳ මහජන බැංකුවේ ගනුදෙනුකරුවන්ට සහ තම කණ්ඩායමේ සාමාජිකයින්ට ස්තූතිය පළ කර තිබෙනවා.
 
 
 
(colombotimes.lk)