මල්වතු ඔය ද්‍රෝණිය ආශ්‍රිත ගංවතුර අනතුරු ඇඟවීම හෙට (17) පස්වරු 1.00 දක්වා දිර්ඝ කර තිබෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට සහ අතුරු මාර්ගවල ගමන් ගන්නා ජනතාවට දැඩි සැලකිල්ලෙන් පසුවන ලෙසයි.
මේ සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්,
(colombotimes.lk)