පළාත් පාලන මැතිවරණය එළඹෙන අප්‍රේල් මාසයේ මුලදී පැවැත්වෙනු ඇති බව අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත ප්‍රකාශ කළා.
ඒ අද (16) පැවති උත්සවයක් අමතමින්.
එහිදී ඔහු කියා සිටියේ රජයේ බදු ප්‍රතිපත්තිය හා ආර්ථික තත්ත්වය මත රජයට අකමැත්තෙන් වුවත් ඇතැම් තීරණ ගැනීමට සිදුවන බවයි.
(colombotimes.lk)