06 February 2025


නිවාස සඳහා වන්දි ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මුදල් ප්‍රමාණය එළියට



තම නිවාස සඳහා හානි සිදු වූ බව පවසමින් වන්දි ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 43 දෙනෙක්ගේ නාම ලේඛනය සහ ඔවුන් ලබා ගත් මුදල් ප්‍රමාණය අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින්.  

එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් සහ ඔවුන් ලබාගත් මුදල පහතින්,

කපිල නුවන් අතුකෝරල - රු. 504,000
විමලවීර දිසානායක - රු 550,000
ගීතා කුමාරසිංහ - රු. 972,000
ජනක තිස්සකුට්ටිආරච්චි - රු. 1,143,000
ගුණපාල රත්නසේකර - රු. 1,412,780
ප්‍රේමනාත් සී දොලවත්ත - රු. 2,300,000
ප්‍රියංකර ජයරත්න - රු. 2,348,000
සම්පත් අතුකෝරල - රු. 2,540,610
ජයන්ත ගැටගොඩ - රු. 2,814,800
විමල් වීරවංශ - රු. 2,954,000
චන්න ජයසුමන - රු. 3,334,000
අකිල එල්ලාවල - රු. 3,554,250
චමල් රාජපක්ෂ - රු. 6,539,374
චන්දිම වීරක්කොඩි - රු. 6,948,800
අශෝක ප්‍රියන්ත - රු. 7,295,000
සමන්ප්‍රිය හේරත් - රු. ලක්ෂ 105.2
ජනක බන්ඩාර තෙන්නකෝන් - රු. ලක්ෂ 105.2
රෝහිත අබේගුණවර්ධන - රු. ලක්ෂ 116.4
සීතා අරඹේපොළ - රු. ලක්ෂ 137.8
සහන ප්‍රදීප් - රු. ලක්ෂ 171.3
ෂෙහාන් සේමසිංහ - රු. ලක්ෂ 185.1
ඉන්දික අනුරුද්ධ - රු. ලක්ෂ 195.5
මිලාන් ජයතිලක - රු. ලක්ෂ 223
රමේෂ් පතිරණ - රු. ලක්ෂ 281
දුමින්ද දිසානායක - රු. ලක්ෂ 288
කනක හේරත් - රු. ලක්ෂ 292
ඩී. බී. හේරත් - රු. ලක්ෂ 321
ප්‍රසන්න රණවීර - රු. ලක්ෂ 327
w. d. වීරසිංහ - රු. ලක්ෂ 372
ශාන්ත බණ්ඩාර - රු. ලක්ෂ 391
එස්. එම්. චන්ද්‍රසේන - රු. ලක්ෂ 438
සනත් නිශාන්ත - රු. ලක්ෂ 427
සිරිපාල ගම්ලත් - රු. ලක්ෂ 509
අරුන්ධික ප්‍රනාන්දු - රු. ලක්ෂ 552
ශුමිත් උඩුකුඹුර - රු. ලක්ෂ 559
ප්‍රසන්න රණතුංග - රු. ලක්ෂ 561
කෝකිලා ගුණවර්ධන - රු. ලක්ෂ 587
මොහාන් පී. ද සිල්වා - රු. ලක්ෂ 601
නිමල් ලන්සා - රු. ලක්ෂ 692
අලි සබ්‍රි - රු. ලක්ෂ 709
ගාමිණී ලොකුගේ - රු. ලක්ෂ 749
ජොන්ස්ටන් ප්‍රනාන්දු - රු. ලක්ෂ 934
කෙහෙළිය රඹුක්වැල්ල - රු. ලක්ෂ 959

(colombotimes.lk)