19 May 2026

logo

මෙරට දුම්රිය සේවාව ඉහළ නැංවීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක්



මෙරට දුම්රිය සේවාව ඉහළ නැංවීමට රුසියාවේ තාක්ෂණික සහ යෝජනා සහයෝගීතාව ගොඩනැංවීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

ඒ රුසියාවේ ප්‍රවාහන අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් හා නියෝජ්‍ය අමාත්‍ය Dmitry Zvere සහ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක අතරයි.

මෙම ගිවිසුමට අත්සන් තබා තිබෙන්නේ රුසියාවේ කසාන් නගරයේ පැවති 17වන ජාත්‍යන්තර ආර්ථික සංසදයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය බිමල් රත්නායක සහභාගී වූ අවස්ථාවේදීයි.

(colombotimes.lk)