04 July 2025

logo

සංක්‍රමණික බෝට්ටුවක් පෙරළෙයි - 6ක් ජීවිතක්ෂයට



මධ්‍යධරණී මුහුදේදී සංක්‍රමණිකයන් සහ සරණාගතයන් පිරිසක් ගමන් කළ බෝට්ටුවක් පෙරළී අනතුරක් සිදුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් පුද්ගලයන් 6දෙනෙක් මියගොස් ඇති බවයි.

එමෙන්ම තවත් පුද්ගලයන් 40දෙනෙක් අතුරුදහන් වී තිබෙනවා.

inflatable dinghy නම් මෙම යාත්‍රාව ඊයේ (18) පුද්ගලයින් 56දෙනෙක් රැගෙන ටියුනීසියාවෙන් පිටත්වීමෙන් අනතුරුව මෙලෙස අනතුරට පත් වී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)