27 June 2025

logo

මිහින්තලේ රාජ්‍ය පොසොන් උත්සවය මහජන බැංකුවේ අනුග්‍රාහක දායකත්වයෙන්



මිහින්තලේ රාජ්‍ය පොසොන් උත්සවය සඳහා මහජන බැංකුව බැතිබර අනුග්‍රාහක දායකත්වය පිරිනමා තිබෙනවා. 

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා හා  මහජන බැංකුවේ අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන යන මහත්වරුන් අතින් ඒ සඳහා වන චෙක්පත සංකේතාත්මකව පිරිනමා තිබෙනවා. 

එම අවස්ථාවේදී ගත් ජායාරුපය පහතින්,



(colombotimes.lk)