04 August 2025

logo

සංචාරක ක්ෂේත්‍රයේ අනාගත ඉලක්කය ගැන ඇමති විජිත පහදයි



පසුගිය මාස 06ක කාලයක් තුළ සංචාරකයන්ගේ පැමිණීමෙන් ඩොලර් බිලියන 3.7ක ආදයමක් උපයා ඇති බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.

ඒ නුවරඑළිය සීතා අම්මන් කෝවිලේ පැවති උත්සවයකට එක්වෙමින්.
 
මේ වසර අවසානය වන විට තවත් ඩොලර් බිලියන 3.7ක ආදයම් ඉලක්කයක් අපේක්‍ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)