පැපුවා නිව්ගිනියාවේ ප්‍රබල භූ කම්පනයක් සිදු වී තිබෙනවා.
ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කළේ රික්ටර් මාපක 6.8ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූ කම්පනය පොළොව මතුපිට සිට කිලෝමීටර 10ක් පමණ අභ්‍යන්තරයෙන් හටගෙන ඇති බවයි.
භූ කම්පනයෙන් පසු එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)