17 September 2025

logo

විදේශ කටයුතු ඇමති චීනයට



විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා චීනයේ නිල සංචාරයක නිරතවීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරනවා. 

චීන විදේශ කටයුතු අමාත්‍ය කින් ගැන්ග් මහතාගේ ආරාධනයකට අනුව අලි සබ්රි අමාත්‍යවරයා එම සංචාරය සිදුකිරීමට නියමිත බව සඳහන්. 
 
ඒ අනුව, ලබන 24 වනදා සිට 30 වනදා දක්වා විදේශ කටයුතු ඇමතිවරයා චීනයේ නිල සංචාරයක නිරත වනවා.
(colombotimes.lk)