Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
පාර්ලිමේන්තුව අදත් (14) රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතයි.අයවැය කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම මාර්තු 21 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.(colombotimes.lk)