07 February 2025


ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් තවත් ගැසට් නිවේදනයක්



2023 පෙබරවාරි 15 වැනිදා සිට වසර 3ක කාලයක් සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් ක‍ර තිබෙනවා. 

ඒ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රීඩා පනතට අදාළ වැරදි වැළැක්වීමේ 21 වැනි වගන්තියට අනුවයි. 
 
එම ඒකකයේ ප්‍රධානියා ලෙස සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්.ඒ ජයනාත් වනසිංහ මහතා කටයුතු කරනු ලබනවා.
 
අදාළ ගැසට් නිවේදනය පහතින්...
(colombotimes.lk)