13 December 2025

logo

මෝදි දිවයිනෙන් පිටත්වෙයි



ශ්‍රී ලංකාවේ නිල රාජ්‍ය සංචාරය නිමා කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  අද (06) තමිල්නාඩුව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙරේදා (04) දිවයිනට පැමිණියා.

 (colombotimes.lk)