12 July 2025

logo

බස් රථයක් පෙරළීමෙන් 11කට දිවි අහිමි වෙයි



බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයන් 11දෙනෙක් මිය ගොස් තවත් පුද්ගලයන් 12දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

ඒ දකුණු මෙක්සිකෝවේ බවයි වාර්තා වන්නේ.

සැන්ටෝ ඩොමින්ගෝ නාරෝ නම් කුඩා නගරයට මදක් ඔබ්බෙන් සිදුවූ මෙම අනතුරට හේතුව බලධාරීන් තවමත් විමර්ශනය කරමින් සිටින බව ප්‍රාන්ත රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

(colombotimes.lk)