Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ස්පාඤ්ඤයේ පොන්ටවේදා නුවර ඊයේ පැවති (06) වයස අවුරුදු 20න් පහළ ලෝක මල්ලවපොර ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් හිමි කර ගැනීමට නෙත්මි අහිංසා ප්‍රනාන්දු සමත් වුණා. ඒ ඇය සමඟ තරග කළ Valeria Mikitsich 6-2ක් පරාජයට පත් කරමින්.(colombotimes.lk)