30 May 2026

logo

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ අප්‍රේල් 20වනදා දක්වායි.

(colombotimes.lk)