20 May 2026

logo

යතුරුපැදියක් සුඛෝපභෝගී ජීප් රථයක ගැටී මාරක අනතුරක්



යතුරුපැදියක් සුඛෝපභෝගී ජීප් රථයක ගැටීමෙන් ගැටීමෙන් මාරක අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ සියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රධාන මාර්ගයේ එකේ කණුව ප්‍රදේශයේදීයි.

එම අනතිරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු රෝහල් ගත කිරීමෙන් පසුව දෙදෙනාගෙන් එක් අයෙක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 27ක් වන පහේ කණුව සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(colombotimes.lk)