12 February 2026

logo

මොහොමඩ් නබි එක්දින පිටියෙන් සමුගැනීමේ සූදානමක්



ඇෆ්ගනිස්ථානයේ තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබි 2025 ශූරයන්ගේ කුසලානයෙන් පසුව එක්දින පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

ඔහු මෙම තීරණය ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනයට (ACB) දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

ICC ශ්‍රේණිගත කිරීම්වලට අනුව මේ වන විට අංක එකේ එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස මොහොමඩ් නබි පත් වී තිබෙනවා.

(colombotimes.lk)