මෙක්සිකෝවෙන් සොයාගත් පිටසක්වල ජීවීන් ගැන නවතම හෙළිදරව්වක්



මෙක්සිකෝවේ ප්‍රදර්ශනයට ලක් කළ පිටසක්වල ජීවීන්ගේ සිරුරු තුළ තිබී හඳුනා නොගත් DNA විශේෂයක් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන්ගේ සිරුරේ මෙම DNA 30%ක් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පිටසක්වල ජීවීන් පිළිබඳව එරට ජාතික කොංග්‍රසය විසින් මාස 2ක කාලයක් පුරා සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඒ අනුව මමීකරණය කරන ලද පිටසක්වල ජීවීන් අව්‍යාජ බවයි උපකල්පනය කර ඇත්තේ.
(colombotimes.lk)