මෙක්සිකෝවේ ප්‍රදර්ශනයට ලක් කළ පිටසක්වල ජීවීන්ගේ සිරුරු තුළ තිබී හඳුනා නොගත් DNA විශේෂයක් සොයාගෙන තිබෙනවා.
ඒ අනුව ඔවුන්ගේ සිරුරේ මෙම DNA 30%ක් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පිටසක්වල ජීවීන් පිළිබඳව එරට ජාතික කොංග්‍රසය විසින් මාස 2ක කාලයක් පුරා සාකච්ඡා පවත්වා තිබෙනවා.
ඒ අනුව මමීකරණය කරන ලද පිටසක්වල ජීවීන් අව්‍යාජ බවයි උපකල්පනය කර ඇත්තේ.
(colombotimes.lk)