colombotimes.lk
සිංහල | English

01 May 2024

මියන්මාරයේදී අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලාංකිකයින් අද දිවයිනට



මියන්මාරයේ තායිලන්ත දේශ සීමාවේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිට මුදා ගනු ලැබූ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 8 දෙනා අද (18) දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

ඒ, උදෑසන 9.35ට ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් තායිලන්තයේ සිට කටුනායකට පැමිණීමට නියමිතයි.   

ඒ අනුව අනෙක් 48 දෙනා මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.
(colombotimes.lk)