19 February 2026

logo

ජාතික ජන බලවේගය නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුංචි ඡන්දයට නාමයෝජනා භාරදෙයි



පළාත් පාලන මැතිවරණයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහ නගර සභා 01, නගර සභා 02 සහ ප්‍රාදේශීය සභා 08ක් සඳහා නුවරඑළිය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී තුෂාරී තෙන්නකෝන් වෙත අද (20) භාරදී තිබෙනවා.

ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි සහ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න යන පුද්ගලයන් විසින් නාම යෝජනා පත්‍ර භාර දී තිබෙන බවයි වාර්තා වන්නේ.  

(colombotimes.lk)