20 May 2026

logo

නාමල්ගේ ක්‍රිෂ් නඩුව කැඳවීමට දින දෙයි



ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර ඇති නඩුව මැයි 29වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා. 

ඒ මෙම නඩුව අද (23) කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

(colombotimes.lk)