26 February 2025


නාමල් අද CIDයට



පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කැඳවීමක් කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන්යානා මිලදී ගැනීමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙක් CIDයට ලබාදී තිබෙන ප්‍රකාශයකට අනුව සිදු කරන විමර්ශනයකට අදාළවයි. 

(colombotimes.lk)