පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද (26) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා.
ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙක් CIDයට ලබාදී තිබෙන ප්‍රකාශයක් අනුව සිදු කරන විමර්ශනයකට අදාළවයි.
එහිදී පැය 5කට ආසන්න කාලයක් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදී ඉන් පිටව ගොස් තිබෙනවා.
(colombotimes.lk)