ඇමරිකාවේ RM PARKS සමාගම ෂෙල් වෙළෙඳ සන්නාමය යටතේ වූ මෙරට මුල්ම ඉන්ධන පිරවුම්හල අඹතලේ ප්‍රදේශයේදී අද (26) විවෘත කර තිබෙනවා.
ඒ මෙරට ඇමෙරිකානු තානාපති ජුලි චන්ග් ප්‍රධානත්වයෙන්.
මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසෙන සිව්වන සමාගම ලෙස එය සැලකෙනවා.
RM Parks (පුද්ගලික) සමාගම ශ්‍රී ලංකාව පුරා පිහිටි සිල්ලර ඉන්ධන පිරවුම්හල් 150ක ජාලයක් ෂෙල් ලෙස නැවත සන්නාමකරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)