30 May 2026

logo

ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය අද



ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය අද (25) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ ඔලිම්පික් කමිටු මූලස්ථානයේදීයි.
 
සභාපති ධූරයට අපේක්ෂකයන් 5දෙනෙක් ඉදිරිපත්වීමත් සමඟ මෙවර නිලවරණය වඩාත් තියුණු මුහුණුවරක් ගෙන තිබෙනවා. 

ක්‍රීඩා සංගම් ආරංචිමාර්ග සඳහන් කළේ පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර්, බේස්බෝල් සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න සහ ඉලක්කයට වෙඩි තැබිමේ සම්මේලනය නියෝජනය කරමින් ශිරන්ත පීරිස් ද මෙම නිලවරණයේදී ඉදිරියෙන් සිටින බවයි.

(colombotimes.lk)