07 June 2026

logo

උසස් පෙළ නව විභාග කාලසටහන නිකුත් කරයි



දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් 2025 අ.පො.ස (උ.පෙළ) විභාගයේ නොපැවැත්වූ විෂයන් සඳහා වූ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් අද (10) නිකුත් කර තිබෙනවා. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නොපැවැත්වූ විෂයන් 2026 ජනවාරි මස 12වනදා සිට ජනවාරි 20වනදා දක්වා පැවැත්වෙන බවයි. 





(colombotimes.lk)