20 May 2026

logo

ජාතික අධ්‍යාපන ආයතනයේ නව අධ්‍යක්ෂ ජනරාල් සිය ධූරයේ වැඩ භාර ගනියි



මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ. ජී. දයාරත්න බණ්ඩා අද (20) සිය ධූරයේ වැඩ ආරම්භ කර තිබෙනවා.

ඒ එම ආයතනයේ 15වන අධ්‍යක්ෂවරයා ලෙසයි.

(colombotimes.lk)