Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
නව බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක අද (20) පස්වරුවේ එම ධූරයේ දිවුරුම් දී තිබෙනවා.ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.එමෙන්ම ඔහු බලශක්ති අමාත්‍ය ධූරයට අමතරව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනවා.(colombotimes.lk)