16 July 2025

logo

අද විවෘත කළ නව කැලණි පාලම යළි වැසෙන්නේ මෙහෙමයි



තාවකාලිකව වසා දැමුණු නව කැලණි පාලම අද (04) පෙරවරු 6.00 සිට යළි විවෘත කෙරුණා. 

ඒ අනුව දෙවැනි අදියර යටතේ දෙසැම්බර් 8 වැනිදා රාත්‍රී 9.00 සිට දෙසැම්බර් 11 වැනිදා පෙරවරු 6.00 දක්වා පාලම නැවත වසා තැබෙන බවයි පොලීසිය පැවසුවේ. 
 
තුන්වන අදියර ලෙස දෙසැම්බර් 15 වැනිදා රාත්‍රී 9.00 සිට දෙසැම්බර් 18 වැනිදා පෙරවරු 6.00 දක්වා වසා තැබෙනු ඇති. 
 
පාලම වසා තබන කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙනවා.
(colombotimes.lk)