18 April 2025


රාජ්‍ය සේවයේ වැටුප් සම්බන්ධයෙන් නව චක්‍රලේඛය නිකුත් වෙයි



2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය කිරීමට අදාළව නිකුත් කළ 2025.03.25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සම්බන්ධයෙන් නවතම චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින්.

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiATpkDOtPLfau6gkWB1QfQKD7GrGvfZHyL8uDBe2XOuFOzlBCcbFCFGp2QM34a_RGcDZyupya2zMA_XSgrs0pAWkTXydP1_SW9XaU6LaNrqKJB3bR6W_DADS6ml8DGdm_6sMnXP5r-VYznpSh31pUHeynGre1kzeZ9bK08JpDsqz7U7nzcB4CEgaYrHy5a/s1280/01.jfif

(colombotimes.lk)