30 May 2026

logo

PUCSL වෙතින් විදුලි ගාස්තු ගැන නව දැනුම්දීමක්



සංශෝධිත විදුලි ගාස්තු පිළිබද තීරණය මැයි මස 9වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. 

එම කොමිෂන් සභාව සඳහන් කළේ 2026 අති විශේෂ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් මහජන උපදේශනය අද (29) සිට ආරම්භ කරන බවයි.

(colombotimes.lk)