colombotimes.lk
සිංහල | English

17 September 2024


නිරෝෂන් දික්වැල්ලට තරග තහනමක්



ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට තාවකාලික තරග තහනමක් පනවා ඇති බව වාර්තා වනවා.

ඒ පසුගියදා නිමාවට පත් වූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේදී තහනම් උත්තේජක සම්බන්ධ චෝදනාවක් එල්ල වීම හේතුවෙන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවයි.

(colombotimes.lk)