19 June 2026

logo

සුරේෂ් සලේට කිසිඳු පහරදීමක් සිදුකර නැහැ - පොලිස් මාධ්‍ය කොට්ඨාසය



පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේට කිසිඳු පහරදීමක් සිදු  නොකළ බව පොලීසිය පවසනවා.

පොලීසිය මේ බව සඳහන් කළේ සුරේෂ් සලේ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් සිදුකළ ප්‍රකාශයට අදාළව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.

එම නිවේදනය පහතින්,



(colombotimes.lk)