02 May 2026

logo

උතුරු කොරියාව නවතම න්‍යෂ්ටික ආයුධ පද්ධතියක් අත්හදා බලයි



ජලයේ ක්‍රියාත්මක කළ හැකි න්‍යෂ්ටික ආයුධ පද්ධතියක් තමන් අත්හදා බැලූ බව උතුරු කොරියාව පවසනවා. 

'Haeil-5-23' ලෙස එම අත්හදා බැලීම නම්කර තිබූ අතර එහිදී ජලය අභ්‍යන්තරයේ ක්‍රියාත්මක කළ හැකි න්‍යෂ්ටික බලය සහිත ප්‍රහාරක ඩ්‍රෝන ක්‍රියාත්මක කර තිබුණා. 
 
එම අත්හදා බැලීම් එරට නැගෙනහිර මුහුදේ සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)