ඉලෙක්ට්‍රික් වාහන ආනයනය කිරීමේදී ධාරිතාව අනුව අය කරන තීරුබදු පිළිබඳව දැනුම්දෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
කිලෝවොට් 50ට අඩු 50 - 100ත් අතර එමෙන්ම 100 - 200ත් අතර සහ කිලෝවොට් 200 ඉක්මවන වාහන සඳහා තීරුබදු අය කිරීම සම්බන්ධව එම ගැසට් නිවේදනයේ සඳහන්.
මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් ඒ පිළිබඳව නිකුත් කළ නිවේදනය පහතින්,
20250201002.pdf
(colombotimes.lk)