මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව අංක 2421/41 දරන රජයේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව අද (01) සිට ශ්‍රී ලංකාවට ආනයනය කරන පුද්ගලික මෝටර් වාහන සඳහා බලපැවැත්වෙන සුඛෝපභෝගී බදු අනුප්‍රමාණයන් එම නිවේදනයේ සඳහන්.
සංයෝජිත වර්ගීකරණ සංකේතාංක යටතේ සුඛෝපභෝගී බදු අනුප්‍රමාණයන් දැක්වෙන එම සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින්,
20250201001.pdf
(colombotimes.lk)