02 January 2026

logo

විදේශ සේවයට පත්කිරීම් ගැන දැනුම්දීමක්



විදේශ සේවයට පුද්ගලයන් පත් කිරීමේදී හිතවත්කම් මත පදනම්ව එම පත්වීම් සිදු නොකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ඒ අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ රාජ්‍ය සේවයෙන් පරිභාහිරව සිදු කරන පත්කිරීම්වලදී ඒ ඒ පුද්ගලයන්ගේ ඇති දක්ෂතාව සජ හැකියාවන් සොයාබලා පත්කිරීම් සිදු කරන බවයි.

(colombotimes.lk)