10 March 2025


දඹුල්ල බකමූණ මාර්ගයේ බිහිසුණු අනතුරක්



දඹුල්ල බකමූණ මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එම මාර්ගයේ ගමන් ගත් ජීප් රථයක් ගසක වැදීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ජීප් රථයේ ගමන් ගත් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)