කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (10) 114.69කින් පහළ ගොස් තිබෙනවා.
එය 0.71%ක පහළ බැසීමක් බවයි වාර්තා වන්නේ.
දිනයේ ගණුදෙනු අවසානයේදී එය සටහන් වුණේ ඒකක 16,000.78ක් ලෙසයි.
එමෙන්ම අද පිරිවැටුම රුපියල් මිලියන 824.5ක් ලෙස සටහන් වී තිබෙනවා.
(colombotimes.lk)