10 March 2025


බටලන්ද වදකාගාරය ගැන විධිමත් පරීක්ෂණයක් කරන ලෙස CIDයට පැමිණිල්ලක්



බටලන්ද වදකාගාරය ගැන විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති කාමන්ත තුෂාර විසින් බවයි වාර්තා වන්නේ.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ මේ සඳහා යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා සංදේශයක්ද භාරදී තිබෙනවා.

(colombotimes.lk)