17 October 2025

logo

සාමාන්‍ය පෙළ අයදුම්පත් කැඳවීම අවසන් වන දිනය ගැන දැනුම්දීමක්



අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම්පත්‍ර කැඳවීම ඔක්තෝබර් 09වනදා මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. 

එම අමාත්‍යාංශය සඳහන් කළේ ඔක්තෝබර් 09වනදා මධ්‍යම රාත්‍රී 12.00 පසු මාර්ගගත ක්‍රමවේදය වසා තබන අතර කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවයි.

(colombotimes.lk)