මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද (23) සහ හෙට (24) යන දෙදින දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබෙනවා.
එලෙස අවලංගු කර ඇත්තේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දොඩන්දුව සහ බූස්ස අතර මාර්ගයේ දුම්රිය ගමන් වාර කිහිපයක් බවයි වාර්තා වන්නේ.
ඒ පිළිබඳව නිකුත් කළ නිවේදනය පහතින්,
(colombotimes.lk)