නවතම T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද ප්‍රකාශයට පත් කළා.
එම ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂන සමත් වී තිබෙනවා.
ඒ අනුව නවතම ශ්‍රේණිගත කිරීම්වල මහීෂ් තීක්ෂම 13වන ස්ථානය දක්වා සහ වනිඳු හසරංග 14වන ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

(Colombotimes.lk)