නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිටි රජයට අයත් ඉඩමක් සඳහා සංවර්ධන සැලසුමක් අනුමත කිරීමට එහි හිමිකරුට වාසියක් සැලසෙන ආකාරයෙන් කටයුතු කිරීම තුළින් දූෂණය නැමැති වරද සිදු කලැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත සිටින නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලබන 12වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (28) නියෝග කර තිබෙනවා.
ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින්.
(colombotimes.lk)
