13 December 2025

logo

අල්ලස් ගත් OIC රක්ෂිත බන්ධනාගාරයට



අල්ලසක් ලබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ වවුනියාව පුවරසම්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ලබන 27වනදා දක්වයි.

එම සැකකරු වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (22) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබෙනවා. 

(colombotimes.lk)