20 May 2026

logo

අකුණු සැර වැදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට



නුවරඑළිය නෝර්වුඩ් ප්‍රදේශයට ඊයේ (20) ඇදහැළුණු අධික වර්ෂාවත් සමඟ අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

ඒ වයස අවුරුදු 89ක් වන නුවරඑළිය නෝර්වුඩ්, රොක්වුඩ් තේ වතුයායේ පදිංචිකරුවෙක්.

(colombotimes.lk)