02 May 2026

logo

Online පනත පිළිබඳ සංශෝදන භාර ගැනීමට සැරසෙයි



මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හෙවත් Online පනත සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කරන්නේනම් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට සුදානම් බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, අද (08) පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.

මීට අමතරව එම පනතේ අඩුපාඩු පවතින බවට නිරීක්ෂණය වී ඇති බවයි ඔහු සඳහන් කළේ.
(colombotimes.lk)